දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්
Homeගොසිප්

බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්

PropellerAds

බිරිය නිවෙසේ නොසිටි අවස්ථාවන්හිදී සිය අට (08) හැවිරිදි දියණියට වරින්වර බරපතළ ලිංගික අතවරයන් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ කථි...

බන්දුලගේ කීර්ති නාමයට හානි කළැයි ලේක්හවුසියට නඩු
උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි
නදීෂා බතීෂ එක්ක සාප්පු සවාරි ගිහින් (photos)
බිරිය නිවෙසේ නොසිටි අවස්ථාවන්හිදී සිය අට (08) හැවිරිදි දියණියට වරින්වර බරපතළ ලිංගික අතවරයන්
කළ බව කියන කොළඹ
විශ්වවිද්‍යාලයේ නීතිපීඨ කථිකාචාර්යවරයකු වන පියා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අධිනීතිඥයකු බව කියන මේ සැකකාර කථිකාචාර්යවරයා 43 හැවිරිදි වියේ පසුවන අතර බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිය පියාගෙන් කාලයක සිට ලිංගික අතවර සිදුවන බවට දියණිය තම මවට පවසා තිබේ. මව මේ ගැන පොලිසියට කළ පැමිණිල්ලක්‌ විමර්ශනය කිරීමෙන් පසු සැකකාර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අතවරයට ලක්‌ වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මීට සති දෙකකට පමණ ඉහතදී ආසන්න සිදුවීම නැවත සිදුවූ බවත් මව නිවෙසේ නොසිටින අවස්ථාවන්හිදී ඔහු මෙම අපරාධය සිදුකරන බවත් ඇය දන්වා ඇත.
අත්අඩංගුවට ගත් කථිකාචාර්යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලිසිය පවසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්
බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්
http://ift.tt/2su8WBb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy