දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහේල පුහුණු කළ මුම්බායි ඉන්දියන්ස් පිල IPL 2017 ශූරයෝ වෙති
Homeගොසිප්

මහේල පුහුණු කළ මුම්බායි ඉන්දියන්ස් පිල IPL 2017 ශූරයෝ වෙති

PropellerAds

21 ඉරිදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. මුලින් පන්දුවට පහරදී ලබාගත් ලකුනු 129 ට ...

ලොව වැඩිම කලක් කිරුළ දැරූ තායිලන්තයේ භූමිපොල් රජු මිය යයි
අපයෝජන විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී
එට්කා අත්සන් කළාම ඉන්දියාවෙ අය මෙහෙ රස්සාවලට එන කතාව කෙප්පයක් - ආර්ථික රාජ්‍ය ඇමති
21 ඉරිදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
මුලින් පන්දුවට
පහරදී ලබාගත් ලකුනු 129 ට ප්‍රතිවාදී රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම පහසු ඉලක්කයක් වුවත් පන්දුවාර 20 අවසානයේ ලකුණු 128 ක් ලබා එක් ලකුණක් මදිවී ඔවුන්ට ජයග්‍රහණය පුදදීමට සිදුවුණා.
මෙවර අයි පී එල් ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි විසි පහකට (ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 60ක් පමණ) අධික මුදල් ත්‍යාගයක් හිමිවුණ අතර අනුශූරයන්ට හිමිවන ඉන්දීය රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් හිමිවිය.මුම්බායි කණ්ඩායම මෙම ශූරතාව දිනාගත් 3 වන වතාව මෙයයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන ලදි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහේල පුහුණු කළ මුම්බායි ඉන්දියන්ස් පිල IPL 2017 ශූරයෝ වෙති
මහේල පුහුණු කළ මුම්බායි ඉන්දියන්ස් පිල IPL 2017 ශූරයෝ වෙති
http://ift.tt/2q6VCB3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/ipl-2017.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/ipl-2017.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy