පසුගිය කාලයේ ජනප්‍රිය මියුසික් වීඩියෝවක් බවට පත්ව තිබුණ ‘මන්දාරම්‘ නමැගි ගීතය ගායනය කළ තරුණ ගායක මොහාන් වික්‍රමසූරිය ගිහි සැප අතහැර පැවිදි ...
කඩවත වෑබඩ අරහන්තක සමාධි ආරණ්‍ය යේදී පසුගියදා ඔහු රත්නපුරේ චිත්තසති හිමියන් ලෙස බුදු සසුනට පිවිසියේය.
ආලෙන් ගීයක් නම් ඇසුනේ ඒ මා තමා කියමින් අලංකාර ප්‍රේම ගීත ගායනා කළ ඔහුගේ ගීත ගායනයක් පහතින් දැක්වේ.
COMMENTS