එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්දාරී මහත්මිය සමාප්ති උත්...
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ
සමාප්ති උළෙලේ ප්‍රධාන
ආරාධිතයා ලෙස සහභාගීවූ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්දාරී මහත්මිය සමාප්ති උත්සවයට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනැමූ භෝජන සංග්‍රහයට ඊයේ (14) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී එක්වූවාය.
ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද සංස්කෘතික ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

COMMENTS