පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පෙනී යන්නේ රටට වෙනසක් අවශ්‍ය බව යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ටිවිටර් ගිණුමෙන් ඔහු...
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පෙනී යන්නේ රටට වෙනසක් අවශ්‍ය බව යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ටිවිටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරන අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැක්මට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තූතිය පිරිනමන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි.
COMMENTS