මේ අනුව කළමනාකරණ හා මුල්‍ය පීඨය, මානව ශ්‍රාස්ත්‍ර පීඨය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ. ගැටුම හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත...
මේ අනුව කළමනාකරණ හා මුල්‍ය පීඨය, මානව ශ්‍රාස්ත්‍ර පීඨය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
ගැටුම හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මාතර මූලස්ථාන පොලීසිය ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරයි.
වසාදැමූ පීට දෙකෙහෙි සිසුන් අද නේවාසිකාගාරවලින් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=p55CU0RV_q8&feature=youtu.be[/youtube]
...
COMMENTS