දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනය හම්බන්තොට වරායට දතකන හේතුව වරාය සේවකයින් හෙළිකරයි ! (exclusive)
Homeවිශේෂ පුවත්

චීනය හම්බන්තොට වරායට දතකන හේතුව වරාය සේවකයින් හෙළිකරයි ! (exclusive)

PropellerAds

වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ වෙනුවෙන් අදහස් දක්වමින්  චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසන්නේ චීන මුහුදේ සිට යුරෝපය දක්වා තායිලන්තයේ සිට ඉ...

හම්බන්තොට සිදුවීමේ 24 නැවතත් රිමාන්ඩ්
රැකියා 02ක් කරන නිලධාරියෙක් ගුවන්සේවා අධිකාරියේ...
“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” - සුමන්දිරන්
චීනය හම්බන්තොට වරායට දතකන හේතුව වරාය සේවකයින් හෙළිකරයි ! (exclusive)
වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ වෙනුවෙන් අදහස් දක්වමින්  චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසන්නේ චීන මුහුදේ සිට යුරෝපය දක්වා තායිලන්තයේ සිට ඉදිවන "ක්‍රා" නමැති ඇළ මාර්ගය සිංගප්පුරු වරාය මඟ හැර හම්බන්තොට වරායට කෙළින්ම සම්බන්ධ වන බවයි. මෙම නාවික මාර්ගය මඟින් කිලෝ මීටර 1125ක් අඩු වන බව සඳහන්. ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතියට චීනය එකඟතාව පළකර ඇති අතර වසර 10ක් තුළ එම ඇළ මාර්ගය ඉදිකර අවසන් කිරීමට නියමිතය. සිංගප්පුරු වරාය මඟහැර "ක්‍රා" ඇළ මාර්ගය ඉදිවන හෙයින් එවැනි වරායක් ඉදිකිර ගැනීමට සිදුවන අතර ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ හම්බන්තොට වරාය බව මහගමගේ මහතා පෙන්වා දෙයි.පසුගිය පාලන සමයේදී චීනය හම්බන්තොට වරාය වෙනුවෙන් විශාල මුදලක් වැය කළේ මෙම ව්‍යාපෘතිය අරමුණු කරගෙන බව හෙතෙම සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාවට ගෙවා ගත නොහැකි ආකාරයේ ව්‍යාපෘති රැසකට මුදල් යොදවමින් චීනය ඉන්දියානු සාගරයේ වෙළෙඳ හා නාවික ඒකාධිකාරය ගොඩනගා ගැනීමට දීර්ඝ කාලින සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව පවසන  මහගමගේ මහතා ප්‍රකාශ කරන්නේ  එම සැලසුම් පිලිබඳ තේරුම් ගැනීමට මෙරට පාලකයන්ට නොහැකි වූ බවයි.
 
" ඇමෙරිකාව හා ඉන්දියාව මේකට විරුද්ධයි. මෙතන සීතල යුද්ධයක් තියෙනවා.නමුත් ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉන්දියාව කියන්නේ හම්බන්තොට වරාය චීනයට දෙනවා නම් අපිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඕනේ කියලා.දැන් තියෙන්නේ ඇමරිකාව හා චීනය තම තමන් බලවතා බව පෙන්වීමේ උත්සාහයක්."  
 
මෙම "ක්‍රා"  නමැති ඇළ  මාර්ගය නිසා ඉදිරියේදී දේශපාලන පෙරළියක් මෙන්ම  යුධ ගැටුම්ද ඇති වීමේ අවධානමක් පවතින බවයි මහගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=COd2s2_Tibc&feature=youtu.be[/youtube]
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනය හම්බන්තොට වරායට දතකන හේතුව වරාය සේවකයින් හෙළිකරයි ! (exclusive)
චීනය හම්බන්තොට වරායට දතකන හේතුව වරාය සේවකයින් හෙළිකරයි ! (exclusive)
http://ift.tt/2lgcJlT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy