මීතොටමුල්ලට ලොරියකින් බඩු පටවා ගොස් ආධාර කළේ රවීන් 'ඩිල්ෂාන් හා මංජුලා තිලිනි මීතොටමුල්ල ජනතාවට ලොරියකින් බඩු පටවා ගොස් බෙදා හරී...
මීතොටමුල්ලට ලොරියකින් බඩු පටවා ගොස් ආධාර කළේ රවීන්
'ඩිල්ෂාන් හා මංජුලා තිලිනි මීතොටමුල්ල ජනතාවට ලොරියකින් බඩු පටවා ගොස් බෙදා හරී' යනුවෙන් අප අද දින පළ කරන ලද ආරංචිය සමාජ ජාල තුළද බොහෝ සේ පැතිරී ගොස් තිබුණකි. එම පුවතේ සඳහන් අන්දමට මීතොටමුල්ලේ අසරණවූ පවුල් 150 ක් වෙනුවෙන් ආධාර සිදු කිරීමේ සත්කාරයට ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් හා ටෙලි නිළි මංජුලා තිලිණි සහභාගී වූවද එම සත්කාරයට දායකත්වය දරන ලද්දේ පානදුර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ
රවීන් සිත්මිණි පීරිස් විසින් බව
COMMENTS