දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා
Homeගොසිප්

නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා

PropellerAds

නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා පසුගිය කාලයේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හ...

දශ ලක්ෂ දහසකට යූනියන් පෙදෙසේ ඉඩමක් විෂන් කෙයා මිලට ගනී.
'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'
රාජිතගේ කසිප්පු කතාවට ආචාර්ය දුනුසිංහගෙන් පිළිතුරු.

නිරුවතින් ඇවිදයාම
සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ
බත්තරමුල්ලේ ග්‍රීස් යකා


පසුගිය කාලයේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හා අතවර වලට සම්බන්ධ බවට සැකකරන ‘ග්‍රීස් යකෙකු‘  ඊයේ 24 තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.
කාන්තාවන් තනිව සිටින නිවෙස් සොයාගෙන ඔහු රාත්‍රී හා අලුයම් කාලයේ එම නිවෙස් වලට රිංගා සිරුරු ස්පර්ශ කිරීම් හා අතවර කිරීම්
සිදු කළ බවට චෝදනා පැවති අතර

ඇතැම් නිවෙස් වල රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ලකා පළාගිය බවටද පැමිණිලි තිබිණි.
ඔහු අල්ලාගන්නට කාලයක් තිස්සේ පොලිසිය සෙවුම් කටයුතු කරන අතරවාරයේ පසුගියදා කාන්තාවකට අතවර කර පළායද්දී අසළ නිවෙසක සීසීටීවී කැමරාවක ඔහුගේ නිරුවත් සිරුර සටහන්වී තිබුණි.

ඒ අනුව පොලිසිය වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයා එම ආසන්නයේ නිවසක බෝඩිමක පදිංචි අයෙකු බව සොයාගන්නට හැකිවූ අතර ඔහු තලවතුගොඩ පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස දවල් කාලයේ රැකියාව කරන බවත් රෑට මෙම ‘සෙල්ලමේ‘ නිරතවීම විනෝදාංශයක් කරගත් අයෙකු බවත් සොයාගන්නට හැකි විය.

ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මැදිරිගිරිය ප්‍රදේශය ගම්පළාත කරගත් 29 හැවිරිදි අවිවාහක අයෙකු බවද වාර්තා විය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්‍රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය. ඔහු පැලවත්තේ නවාතැන්ගෙන සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඇඳක් යට සඟවා තිබුණ කාන්තා යට ඇඳුම් විශාල තොගයක් හා රන් ආභරණ තොගයක්ද හමුවී තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

(වාර්තාව - අයිරංගි එදිරිසිංහ)

ඔහු කොටුකරගැනීම සඳහා උදව් දුන් සීසීටීවී වීඩියෝව පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා
නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා
http://ift.tt/2qYQyA7
https://i.ytimg.com/vi/VTraPg-KXl8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_203.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_203.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy