ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර, සබරගමුව පළාතේ රත්නපු, කෑගල්ල සහ දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක අටෙහි සියලු ...
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර, සබරගමුව පළාතේ රත්නපු, කෑගල්ල සහ දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක අටෙහි සියලු පාසල් සිකුරාදා දක්වා වසා තැබෙනු ඇත.
ප්‍රදෙශ රැසක පාසල් මේ වනවිට අවතැන් කඳවුරු බවට පත්ව ඇති අතර ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක අටෙහි පාසල් ළමුන් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටී.
COMMENTS