ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ. මීට අමතරව...
ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ.
මීට අමතරව රහස් පොලිසිය විසින් සේවකයන්ගෙන් ප්‍රශ්න කරනු ලබන බව ද එම් අධිකාරීයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කැළුම් කොඩිතුවක්කු මහතා කියයි.
වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාකළ සේවකයන්ගෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රශ්න කිරීම යහපාලනය දැයි ජනපතිගෙන් විමසා සිටින බවද ඒ මහතා පවසයි.
COMMENTS