දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට !
Homeවිශේෂ පුවත්

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට !

PropellerAds

ප සුගිය වසර පහක හයක කාලයක් පුරාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතිවාදියෙකු ලෙස නිර්වචනය කළ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පාර්...

පලා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටිය දී හමුවෙයි
තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින වසන්ත කරන්නාගොගේ නඩුව කල් යයි
බුවනෙක හෝටල් ගොඩනැගිලි භූමියට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්
සුගිය වසර පහක හයක කාලයක් පුරාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතිවාදියෙකු ලෙස නිර්වචනය කළ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඊයේ(7) පැවති සැසිවාරයේදී උන්වහන්සේ ගෙනගිය මතවාදයට අනුව උන්වහන්සේ සිදුකළ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ මුවින් පිට වනු දක්නට ලැබුණා.
සමාජ බෙදුම්වාදයට පාර කැපෙන හලාල් සහතිකකරණය, මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් දරුවන්ගේ මනසට බෙදුම්වාදී ආකල්ප ඇතුල් කරන මද්රසා පාසල්, මුස්ලිම් සමාජයට වෙන්වූ ෂරියා නීති පද්ධතිය, මුස්ලිම් සමාජයට වෙන්වූ අධිකරණ (කාති උසාවි) පද්ධතිය, ශරියා බැංකු කරණය බහුතරයක් සිංහලයන් ජීවත්වෙන මෙරටට අනවශ්‍ය බව පසුගිය වසර 8කට ආසන්න කාලයක් තිස්සේ ඥානසාර හිමි දැඩිව අවධාරණය කර සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වෙනුවට පක්‍ෂ විපක්ෂ දේශපාලකයන් උන්වහන්සේ මත ජාතිවාදී ලේබලය ඇලවීමට ක්‍රියා කරන ලදි.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තත්වය වෙනස් වී ඇති අතර ඥානසාර හිමි රට පුරා ගෙන ගිය මතවාදය නිවැරදි බව ජනතාව පිළිගන්නා තත්වයකට පැමිණ ඇත. මේ සමගම රට තුල ව්‍යප්තවූ බෙදුම්වාදී සංකල්ප පිළිබඳව විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලකයන්ගේ අවධානයට ලක්වූ අතර බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට ගොස් ඥානසාර හිමි බැහැදැක යහමින් කරුණු දැනකියා ගැනීමට ක්‍රියා කළ බව දැනගන්නට ඇත.

මේ සමගම සියලු පක්ෂ නියෝජනය කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී සංකල්ප පිළිබඳව ප්‍රසිද්ධියේ වෙවෙචන ඉදිරිපත් කිරීමට කටයුතු කරණ ලදි. එය මෙරට සමාජ යහපත උදෙසා ඉතා හොඳ පෙරළියකි. මීට වසර 5-7 කට පෙර අනාගතය දැක්ක ඥානසාර හිමි ගැරහීමට මේ බොහොමයක් දේශපාලකයන් කටයුතු කළ අතර පළමුව ඔවුන් තම හෘද සාක්ෂියට අනුව ජාතියෙන් සමාව ගැනීම කල යුතුව ඇත.

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේදී රටට අවැසි පොදු නීතියක් ඉල්ලා සිදු කළ ප්‍රකාශය… 2015 දී මේ රටට එක් නීතියක් අවැසි බවට ඥානසාර හිමි සිදුකල ප්‍රකාශයක්…

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට !
පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-PiYDo4WylSgzqAPsEcwvwvw52vKtFt7c18_C4hY3CEKuvmYEJ4kwDUegtMnNfJ_sOriIvrwg0iwVanGq5kMY5uSYdtJFW6Fe4OzdSW59Cu4ulbDsVvexnVO8v8YfJ841fFFwSa_lfVRP/s320/bbs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-PiYDo4WylSgzqAPsEcwvwvw52vKtFt7c18_C4hY3CEKuvmYEJ4kwDUegtMnNfJ_sOriIvrwg0iwVanGq5kMY5uSYdtJFW6Fe4OzdSW59Cu4ulbDsVvexnVO8v8YfJ841fFFwSa_lfVRP/s72-c/bbs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_522.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_522.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy