අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23දා) උදෑසන 10 සිට පැය 18ක කාලයක් කොළඹ 02 හා කොළඹ 03 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලස...
කොළඹ 03 යන
මීට අමතරව කොළඹ 08 හා කොළඹ 10යන ප්‍රදේශවලද මෙම කාල සීමාව තුල අඩු පීඩනයෙන් යුතුව ජල සැපයුම සිදුකරන බවත් ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS