මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් නමැති කෝවිලේ ඉදි කටයුතු සිදුකරන අතරවාරයේ එම ගොඩනැගිල්ල ඊයේ (20දා) සවස කඩා වැටී තිබේ. ම...
මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් නමැති කෝවිලේ ඉදි කටයුතු සිදුකරන අතරවාරයේ එම
ගොඩනැගිල්ල
පසුගිය සතියේ වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටී සිදුවූ අනතුර ගැන පුවත රටම සසල කර තිබුණ මොහොතක මඩකලපුවෙන්ද මෙවැන්නක් වාර්තාවීම අහම්බයකි.
තුවාල ලැබූ පිරිස අතරින් 12ක් ආරියම්පති රෝහලට ඇතුලත් කර ඇති අතර එයින් 08ක් මඩකලපුව රෝහලට මාරුකර යවා ඇත.
කෝවිල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇත.
COMMENTS