නායයාම් හා ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අද 27 උදෑසන වනවිට 100ක් දක්වා ඉහළට ගොස් ඇති අතර 110ක් අතුරුදන් බව නිල වශයෙන් දන්වා ඇත. දි...
හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අද 27 උදෑසන වනවිට 100ක් දක්වා
දිවයිනේ දිස්ත්‍රික්ක 14කම මේ හේතුවෙන් පුද්ගලයින්ට අපහසුතා සිදුව ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 38ක් වාර්තා වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 11ක් වාර්තා වී ඇත.
කෑගල්ල 2 සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 2 බැගින් වාර්තා වේ.
COMMENTS