දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ
Homeගොසිප්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ

PropellerAds

පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ ඉන්ටර්ග්‍...

කොළඹ පදික වෙළෙඳුන්ට ෆයිසර්ගෙන් කොළඑළියක්‌.
'මෛත්‍රීගේ ධූර කාලය වසර 5 යි' - ශ්‍රේෂ්ඨාධිකරණය.
ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.

පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ
ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය අද (3) සිට ආරම්භ කර ඇත.
රස එෆ් එම් නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත.
මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගම නතුවී තිබුණි.
බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන ‘රස නාලිකාවේ‘ තේමා පාඨය
‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.
මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.
‘සියත‘ මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ
http://ift.tt/2o0Weu5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/fm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/fm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy