ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මෑණියන් වන අභාවප්‍රාප්ත වික්ටෝරියා ජයකොඩි (මෙන්ඩිස්) මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්...
මහතාගේ මෑණියන්
ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (30) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව එඩ්වඩ් ජයකොඩි මහතා ඇතුඑ පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළකළේය.
(ඡායාරූප : සඳරුවන් අමරසිංහ)
COMMENTS