දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වර්ජනයෙන් අයිඕසී ප්‍රශ්නයක් නෑ- ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
Homeගොසිප්

වර්ජනයෙන් අයිඕසී ප්‍රශ්නයක් නෑ- ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග

PropellerAds

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව භයේ රාත්‍රියේ සිට ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල  වාහන පෙළ ගැසී ඇති බ...

දෙහිවල සත්තු වත්තේ සතුන් ළඟදීම කූඩු වලින් ඉවතට
කැමිලස්ගේ උත්සවයේදී බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ 'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්


ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව භයේ රාත්‍රියේ සිට ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන
විට ඉන්ධන පිරවුම්හල් අසල 
වාහන පෙළ ගැසී ඇති බව වාර්තාවේ.
අද 24 හෙට 25 පමණ වනවිට බෙදාහැරීම නැවතීම මත ඒවායේ ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතී.
ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් මෙම වර්ජනය අරඹා ඇත.
අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුව තමන්ට අදාළ නැති බවත් තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 18ක් පමණ ඔවුන් ආවරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජනයෙන් අයිඕසී ප්‍රශ්නයක් නෑ- ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
වර්ජනයෙන් අයිඕසී ප්‍රශ්නයක් නෑ- ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
http://ift.tt/2pVpcN3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy