පසුගියදා පාතාල නායක සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරමින් කළුතර බන්ධනාගාර බස් රථයට පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු හා ජංගම දුරකථන ...
පසුගියදා පාතාල නායක සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරමින් කළුතර බන්ධනාගාර බස් රථයට පහර දීමේ
සිද්ධියට සම්බන්ධ
24 හැවිරිදි වික‍්‍රමසිංහගේ දොන් සමිත චානක හෙවත් “අල බෝලේ” නැමැති මෙම පුද්ගලයා මාතර
ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයාව අද (05) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS