දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විහාරමහාදේවී උද්‍යානයේදී මාල හොරකම් කළ කොස්තාපල් රිමාන්ඩ්
Homeගොසිප්

විහාරමහාදේවී උද්‍යානයේදී මාල හොරකම් කළ කොස්තාපල් රිමාන්ඩ්

PropellerAds

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සිය දරුවන් සමඟ පැමිණි සිටි කාන්තාවකගේ රුපියල් 85.000ක් වටිනා ගෙල බැදි රන් මාලය සොරා ගත් බව කියන කුරුදුවත්ත පො...

නියෝජ්‍ය නායකධූර වැඩි කරනවාට සජිත් විරුද්ධ වෙයි.
මලික් ඉල්ලා අස්වෙයි : ශ්‍රීලනිප ඇමැතිවරුනුත් ඉවතට?
අපුර මහ නගර සභාව සුනඛ බද්දක් අය කරයි.
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සිය දරුවන් සමඟ පැමිණි සිටි කාන්තාවකගේ රුපියල් 85.000ක් වටිනා ගෙල බැදි රන් මාලය සොරා ගත් බව කියන කුරුදුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් මේ මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා
පසුගියදා නි‍යෝග කළේය.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර සැකකරුට එරෙහිව ඉදිරි දින පැමිණිල්ලක් ගොනු කිරිමට කටයුතු කරන බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැදවා ඇතත්
මේ දක්වා ලැබි නොතිබි හෙයින් ඉදිරි දින පැමිණිල්ල ගොනු කිරිමට කටයුතු කරන බව පැවසු ‍කුරුදුවත්ත පොලිසිය ඔහු මිට පෙර ද මෙවැනි වරදවල් සිදු කර ඇද්ද යන්න පිළිබදිව විමර්ශනයක් පැවැත්විමට අවශ්‍ය බවත් ඒ සදහා අදාල ආයතන මඟින් වාර්තා කැඳවා ඇති බව පැවසිය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො.31,ක‍න්දේවත්ත මාවනැල්ල පදිංචි මාරඋල්ලේ රන්හොට්ටිගේ සුනිල් සිරිසේන නැමැත්තාය.
ඉකුත් 06 සිය දරුවන් සමග විහාර මහාදේවි උද්‍යානයට පැමිණි බවත් දරුවන් සෙල්ලම් කරන දිහා බලා සිටියදි සැකකරු පැමිණ සිය කර මාලය කඩා ගිය අතර කැ ගසද්දි අවට පිරිස රොක් වි සැකකරු අල්ලා උද්‍යානයේ මුරපළට බාර දුන් බවට මාළිගිවත්ත ,කොළඹ 10 පදිංචි බියන්විලගේ නිලන්ති පෙරේරා නැමැත්තිය ‍කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
සිවිල් බලකා නිලධාරියෙකු වන ජම්බු‍වාගේ පියරත්න මහතා විසින් සැකකරු අල්ලා පොලිස් මුරපළට භාර දි ඇත.
ගෙලබැදි රන්මාලය හා පෙන්ඩනය සොයා ගත්ත ද මාලයේ ගාංචුව සොයා ගත නොහැකි වු බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අදාළ කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 27 දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේය.
පොලිස් සැරයන් මෙන්ඩිස් හා මදනායක යන අය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විහාරමහාදේවී උද්‍යානයේදී මාල හොරකම් කළ කොස්තාපල් රිමාන්ඩ්
විහාරමහාදේවී උද්‍යානයේදී මාල හොරකම් කළ කොස්තාපල් රිමාන්ඩ්
http://ift.tt/2p3tdfw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy