දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපුර මහ නගර සභාව සුනඛ බද්දක් අය කරයි.
Homeගොසිප්

අපුර මහ නගර සභාව සුනඛ බද්දක් අය කරයි.

PropellerAds

අනුරාධපුර නගර සීමාවේ සිටින සියලුම සුනඛයින් වහා ලියා පදිංචි කිරීමට තමා ක්‍රියාමර්ග ගන්නා බවත් ඒ සඳහා ලියා පදිංචි ගාස්තුවක් ගෙවා වාර්තා පොතක...

මහින්දගේ බාලපුුතු රෝහිතගේ විවාහය
රජයේ මාධ්‍ය මංගලට - පොලීසිය ජනපතිට - විෂට පථ ගැසට්ටුව පිටවේ
අවස්ථාවක් ලද සැනින් මේ ආණ්ඩුව පෙරලනවා-එස්.බී
අනුරාධපුර නගර සීමාවේ සිටින සියලුම සුනඛයින් වහා ලියා පදිංචි කිරීමට තමා ක්‍රියාමර්ග ගන්නා බවත් ඒ සඳහා ලියා පදිංචි ගාස්තුවක් ගෙවා වාර්තා පොතක් පවත්වාගෙන යාම අනිවාර්ය බවත්  නගරාධිපති එච්.පී.සෝමදාස මහතා පවසයි.

අයාලයේ යන සුනඛයින් හේතුවෙන් නගරයේ සාමාන්‍ය ජනතාවට මෙන්ම දිනකට දහස් ගනනින් නවාතැන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ට රාත්‍රි නින්දට බාදාවීම, රිය අනතුරු වීම, නගරය අශෝභන වීම හා පාරිසරික ප්‍රශ්න ඇතුළු  ගැටලු රාශියක් ඇතිවන බවට නිරන්තර පැමිණිලි ලැබෙන බවත් එම සතුන් ඇති කරන හිමිකරුවන් වගකීමෙන් මගහැරීම ප්‍රසිද්ධ රහසක් බවත් නගරාධිපතිවරයා කියාසිටියි.

අනුරාධපුර නගරය මූණ දෙන ප්‍රධාන සෘජු පාරිසරික ප්‍රශ්න දෙක වන අයාලයේ යන සුනඛයින් හා මදුරුවන් බෝවීම ගැන ඒ මහතා ගනු ලබන පියවර සම්බන්ධයෙන් කරන ලද විමසුමේ දී නගරාධිපතිවරයා මේ බව පැවැසී ය.

 ‘‘නිවාසවල ඇතිකරන සෑම බල්ලෙකුම ලියා පදිංචි කළ යුතුයි.බොහෝ අය පැටව් බෝ වුණාම පාරට ගෙනැත් දානවා.

බල්ලන්ගෙන බදු ගන්නවා කියා ජනතාව දොස් කියාවි. කමක් නෑ.බදු ගෙවන්න සිදුවන නිසා ඇති කිරීමත් පාලනය වේවි. ඒ වගේම අති කරනවානම් හරියට ඇති කරාවි.ඒ සඳහා නගර සභාව පහසුකම් සපයනවා. පරිසරයට බල්ලන් අවශ්‍යයි.

මේ නිසා මේ පරිසරයට අව්‍ය ප්‍රමාණයට සුනඛ ගහනය පවතින ආකාරයට බෝවීම පාලනය කළ යුතු වෙනවා. ඒ සඳහා නගර සභාවෙන් එන්නත් කිරීම හා සැත්කම් කිරීම් ආදි පහසුකම් සපයනවා. ඒ වගේම ඔවුන් ලියාපදිංචි කරලා වාර්තා පොතක් පවත්වාගෙන යන්න ඕනෑ‘‘  යැයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපුර මහ නගර සභාව සුනඛ බද්දක් අය කරයි.
අපුර මහ නගර සභාව සුනඛ බද්දක් අය කරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLhkeD98PqoSyg3-FxNr0hjmUxqQXAZSFM2IAwVSOFyFcHymkGuUo3eHPU5Lcdc6BH4iwE6AnhbkFH8XVyNguE8Oiot8xm_8frkyUrpUJaOaBZxjH2ufRGp3EQi1UGEJzQiEcYuzGoENY/s1600/image_8648fc3d6c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLhkeD98PqoSyg3-FxNr0hjmUxqQXAZSFM2IAwVSOFyFcHymkGuUo3eHPU5Lcdc6BH4iwE6AnhbkFH8XVyNguE8Oiot8xm_8frkyUrpUJaOaBZxjH2ufRGp3EQi1UGEJzQiEcYuzGoENY/s72-c/image_8648fc3d6c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_197.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_197.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy