මෙරටට සූර්යා මුදුන්වීමත් සමඟ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීප...
කුඩා දරුවන්
කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද මේ දිනවල වැඩිපුර පිරිසිදු පානීය ජලය බීමට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට හැකි බව ද ඒ මහතා පැවැසුවේය.
හිරු එළිය පවතින අවස්ථාවන්හි දී ශරීරය වෙහෙසවා වැඩ කරන පුද්ගලයන් වැඩිපුර ජලය පානයට යොමු විය යුතුය.
මේ මස 15 වැනි දා දක්වා සූර්යා ඍජුවම ශ්‍රී ලංකාවට මුදුන් වන අතර සෙල්සියස් අංශක 35 දක්වා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් පවතියි.
සන්ධ්‍යා කරුණාරත්න
COMMENTS