විපක්ෂයේ සිටින විට එක් ප්‍රතිපත්තියක් යටතේත් බලයට පැමිණි පසු තවත් ප්‍රතිපත්තියක් යටතේත් වැඩ නොකරන කණ්ඩායමක් බව කරුණු කාරණා සහිතවම ඔප්පුකර...
විපක්ෂයේ සිටින විට එක් ප්‍රතිපත්තියක් යටතේත් බලයට පැමිණි පසු තවත් ප්‍රතිපත්තියක් යටතේත් වැඩ නොකරන කණ්ඩායමක් බව කරුණු කාරණා සහිතවම ඔප්පුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ සේවකයන්ගේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව දුන් පොරොන්දුව අනුව එය ක්‍රියාත්මක කිරීමෙන්ම එම කාරණාව තහවුරු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයට බැරෑරුම් ලෙස බලපා තිබූ කාරණයක් වන අල්ලස සහ දුෂණය වැලැක්වීමටත් මැදිහත් වූ බව රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=VD_gmSREQqk&feature=youtu.be[/youtube]
COMMENTS