දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?
Homeගොසිප්

හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?

PropellerAds

හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ? ඛනිජ තෙල් සංස්ථාව සතු සම්පත් විකුණාදැමීමට විරෝධය පළ කරමින් හෙට (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බ...

ගුවන් ප‍්‍රහාරයට හසුවූ සිරියානු දරුවා දැක ලොවම කම්පාවේ
කොටහේනේ නිවසක තාත්තයි පුතයි දුවයි වසබී මියගොස් හමුවේ
ඩොනල්ඩ් ට්‍රම්ප්ට මඩ ගහන්න නිරුවත් අනුරුවක් පාරේ තියලා

හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?

ඛනිජ තෙල් සංස්ථාව සතු සම්පත් විකුණාදැමීමට විරෝධය පළ කරමින් හෙට (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අද 23 පැවති මාධ්‍ය හමුවකදී ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව දන්වා ඇත.
මාධ්‍ය සාකච්ජාවේදී අදහස් දක්වමින් ඛනිජතෙල් පොදුසේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටියේ
ත්‍රිකුණාමලයේ

ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීම ඇතුළු කාරණා තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් එකමුතුව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවකි.
හෙට උදෑසන වන විට කොළොන්නාව නිමාවෙන් එක් බවුසරයක් හෝ පිටත් නොවන බවත් මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයෙහි ප්‍රවාහන කටයුතු සම්පුර්ණයෙන් අඩාල වනු ඇති බවත් ඒ අනුව ඔහු අනතුරු ඇඟවුයේය.
පිරිපහදුවේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන ගියත් කොළොන්නාවට පොම්ප කිරීමේ කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වනු ඇති බවත් දිනකට පසුව ආණ්ඩුව නිවැරදි තීරණයක් නොගන්නේ නම් පිරිපහදුවේ කටයුතුද ඇණහිටිනු ඇති බවත් අවධාරණය කළ රන්වල මහතා සඳහන් කළේ කටුනායක ගුවන් යානා සඳහාද ඉන්ධන ලබා දීම නතර කරන බවයි.
ඛනිජ තෙල් සංස්ථාව සතු දේපල සුරක්ෂිත කිරීමේ සහතිකය ලබා දෙන තෙක් වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ඉන්දියාවට කිසිම ආකාරයකින් විකුණන්නට ඉඩදී නැති බවත් 2003 වසරේ සිට රජයන් 4ක් බදු මුදලකට යටත්ව ඉන්දියාව සමග ගනුදෙනු කරන බව පමණක් දන්වා ඇති අතර තමා වෘත්තිය සමිති සමග හෙට 24 සාකච්ඡාවක් කැඳවා ඇති බවත් ඒ අය වැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් කලබලවන්නට අවශ්‍යතාවයක් නැති බවත් දන්වා ඇත.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ දෙයක් එම සමිති මගින් සිදුකරන්නේ නැතැයි තමාට විශ්වාස බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් ඛනිජ තෙල් එකමුතුව දන්වා ඇත්තේ ඔවුනගේ ගැටලුවට ඇමතිවරයා සමග සාකච්ඡාවකට යන්නේ නැති බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?
හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?
http://ift.tt/2p5Mfls
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/24_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/24_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy