අැමරිකාවේ ජනපතිවරණ උණුසුම වැඩි වත්ම එකිනෙකාට මඩ ගැසීමේ ව්‍යාපාරද දැන් ආරම්භවී තිබේ. පහත පළවන්නේ නිව්යොර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා ...
අැමරිකාවේ ජනපතිවරණ උණුසුම වැඩි වත්ම එකිනෙකාට මඩ ගැසීමේ ව්‍යාපාරද දැන් ආරම්භවී තිබේ.
පහත පළවන්නේ නිව්යොර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානයක පිහිටුවා තිබෙන ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපහාස වන ඔහුගේ අනුරුවට සමාන නිරුවත් පිළිමයකි.
මෙය ආසන්නයේ සිට ඡායාරූප ගැනීමට දැන් නගරවාසීන් උනන්දුවන බව පැවසුණා.‘එම්පරර් හෑස් නෝ බෝල්ස්‘ යනුවෙන් වැකියක්ද ඒ අසළ සටහනක තබා ඇත.
මේ ආකාර පිළිම 5 ක් ඇමරිකාවේ නගර 5 ක එකම දිනයක පිහිටුවා ඇති බවටද වාර්තා වුණා.

COMMENTS