පසුගියදා සිරියාවේ ඇලෙපෝ නුවරට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයක් අවස්ථාවේ නිවසක සිටි වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. තම ද...
පසුගියදා සිරියාවේ ඇලෙපෝ නුවරට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයක් අවස්ථාවේ නිවසක සිටි වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. තම දෙමාපියන් කොහිදැයි නොදැන සිටි
ඔහු හමුවන විට මුහුණ පුරා අළු හා ලේ පැල්ලම් වැදී අමුතු ආකාරයට දිස් විය.
මේ කුඩා දරුවාගේ අමුතු පෙනුම සහිත ඡායාරූප ලෝකය පුරා සංසරණය වීමෙන් පසු ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දැන් යොමුව තිබේ.
දරුවාගේ මුහුණ භයානක චිත‍්‍රපටයක මේකප් එකකට සමාන යයි සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් කථාබහ කර තිබේ. ඔම්රාන් ඩැක්නීෂ් නමැති මෙම දරුවාගේ මව්පිය භාරකරුවන් තවම සොයාගෙන නැත.

COMMENTS