අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියන් අද උදෑසන අපවත් වුණා. උන් වහන්සේ වසර 101 ක් ආයු වළඳා මෙසේ අපවත...
අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියන් අද උදෑසන අපවත්
වුණා.
බදුල්ල දවුල්දෙන ගම්පළාත කරගත් උන්වහන්සේ සංඝ ශාසනයට ඇතුළත්වූයේ වයස 13 සිටයි.
භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි.
ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.
COMMENTS