දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු
Homeගොසිප්

සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු

PropellerAds

සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video) අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රත...

අකිලගෙන් ජාතික පාසල්වලට මැනේජර් කෙනෙක්.
ලංකාවට අවශ්‍ය 5G දේශපාලනයක් - පාඨලී.
රනිල්ගේ විශ්වාසභංගය හා ඒකාබද්ධයේ කරුණු 15.
http://ift.tt/2ouJ9Gd
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය
අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video)

අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු දෙවන හා සම තෙවැනි තැන් ලබාගත් සිසු සිසුවියන්ගේ වැඩි විස්තර මේ වනවිට ලැබී තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනූ අනුකි චමත්කා පැස්කුවල් විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව විභාගයෙන් පැමිණි අයෙකු නොවුවාය. ඇය පළමු ශ්‍රේණියේ සිට
එම පාසලෙන් අධ්‍යාපනය ලබා තිබේ.

කෙසේ වෙතත් ඇය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර එහිදී ලකුනු 173 ක් ලබා තිබේ. ඇගේ මව විවෘත විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇගේ පියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.
ඇය සිය ජයග්‍රහණය ගැන කියා සිටියේ,

‘පළවෙනියා වෙයි කියලා කොහොමවත් හිතුවෙ නෑ. මම සිංහල විෂයට විතරයි ටියුෂන් පන්තියකට ගියේ. ඉස්කෝලෙන් තමයි සියලුම දැනුම ලබාගත්තෙ මම. අමතර පන්ති ගියාම ගොඩක් වේලාව වැය වෙනවා.ඒ හින්දා පාඩම් කරන්න වෙලාව මදිවෙනවා.මට කියන්න තියෙන්නෙ ඉස්කෝලෙ දෙන වැඩ හරියටම කරන්න ඕන.ගුරුවරුන් කියන දේවල් පිළිපදින්න ඕන. එතකොට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. මම ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා. විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි.“

දෙවන ස්ථානය දිනාගත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිඳු මංතිලිනි මුණසිංහ ජයග්‍රහණය ගැන මෙසේ කියා තිබේ.
‘මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යා අංශයෙන් ඉදිරියටම යන්න. ඉදිරියට ගිහිල්ල වෛද්‍ය වරියක් වෙන්න. මේ අවුරුද්දෙ විභාගෙට මුහුණ දෙන අයට කියන්නෙ බයවෙන්නෙ නැතිව එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරෝතින් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්.‘

තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් ආනන්ද විද්‍යාලයේ සුගත් සනිදු සන්වර කියා සිටියේ,
‘මම එදිනෙදා වැඩ එදිනෙදාම කළා.හැමදාම පාසල් ගියා. ලොකු පීඩනයකින් තොරව වැඩ කළ නිසා මේ ජයග්‍රහණය භුක්ති විඳිනවා‘

තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ මිරිස්සගේ  කියා සිටියේ,
‘මම අධ්‍යාපනය වගේම විෂය බාහිර වැඩත් සමගාමීව කළා.තරග වලිනුත් ඉහළ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණා.මගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු
http://ift.tt/2o7qTXl
https://i.ytimg.com/vi/HX6HiIpCjhw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_764.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_764.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy