හින්දු ලබ්ධික ප්‍රකට බොලිවුඩ් නිළි කරීනා කපූර් විවාහවී සිටින්නේ මුස්ලිම් ජාතික සයිෆ් අලි කාන් සමගිනි. හින්දු මුස්ලිම් භේද පවතින ඉන්දිය...
හින්දු ලබ්ධික ප්‍රකට බොලිවුඩ් නිළි කරීනා
කපූර් විවාහවී සිටින්නේ මුස්ලිම්
මේ අතරවාරයේ පසුගිය සතියේ ඇය මුස්ලිම් ආගම වැළඳ ගත් බව ඡායාරූප සහිත විස්තරයක් එක්තරා පුද්ගලයෙකු සමාජ මාධ්‍ය තුළ පළකළ පසුව ඒ ගැන ආරංචිය ළැව් ගින්නක් සේ පැතිරිණි. මුස්ලිම් පල්ලියකදී ගත් එම ඡායාරූපය මේ සමග පළවේ.
එය මීට වසර ගණනාවකට පෙර ලබාගත් එකක් වූ අතර ඒ බව පැහැදිලි කරමින් කරීනාට විශේෂ ප්‍රකාශයක් පවා පසුව නිකුත් කරන්නට සිදුව ඇතැයිද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබේ.
COMMENTS