දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ
Homeගොසිප්

ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ

PropellerAds

රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණ තීන්දුව අසාදාරණයි කිහමින් උපවාසයක් ඇරඹි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුලින්ම බන්ධනාගාර රෝහලටත් දෙව...

හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා
දිවුලපිටිය හේරත් ප්‍රා.ලේකම්වරිය පස්කැපීම ගැන කථාකරයි
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහි රන්ජන් අල්ලස් දූෂණ පැමිණිලි දමයි
රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණ තීන්දුව අසාදාරණයි කිහමින් උපවාසයක් ඇරඹි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුලින්ම බන්ධනාගාර රෝහලටත් දෙවනුව ඊයේ (29 දා) දහවල් ජාතික රෝහලටත් ඇතුළත් කර තිබුණි. මේ අතර ඔහුගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කීමට හැක්‌කේ ඔහුගේ රුධිර හා
මුත්‍රා සාම්පල් පරීක්‌ෂා
කිරීමෙන් පසුව බැවින් ඒවා ලබාගන්නට වෛද්‍යවරුන්ට උවමනා වුවත්ර පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයක්‌ පැවතීම නිසා එම පරීක්‌ෂණ ජාතික රෝහලේදී කරගත නොහැකිවී ඇත.සෑම පරීක්‌ෂණයක්‌ම පිටතින් කර ගත යුතුව ඇත.

වාහන 90 ක් ඥඡාතීන්ට හිතවතුන්ට ලබාදී  අවභාවිත කිරීමේ චෝදනාවකට රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මහතා කියා සිටින්නේ එම අවභාවිතාව තමා පමණක් නොව නියෝජ්‍ය ඇමතිවරුන් සමග හවුලේ කළ බවත් තමාට පමණක් දඩුවම් ලබාදීම අසාධාරණ බවත්ය.
ඔහු කිසිවිටෙක තමා අවභාවිතා කරන ලද රජයේ මුදල් නාස්තිය ගැන ප්‍රකාශ නොකරන අතරම අධිකරණ තීන්දුව වෙනස් කරන්නැයි උසාවියට බලපෑම් කිරීමේ සටන වෙනුවෙන් පවුලේ අය සමග එක්වී කෑම නොගෙන සිටින බව කියයි.
බන්ධනාගාර රෝහලින් ඔහුව ජාතික රෝහලට ගෙන ගියේද හදිසි අසනීපයක් නිසා නොව පරීක්ෂණ වලට පහසු බව කියමින් කලින් සූදානම් කළ ආකාරයටය.
කෙසේ වෙතත් මේ වන විට දින 9 ක් දක්වා උපවාසය ක්‍රියාත්මක වුවත් වෛද්‍ය විද්‍යාත්මක හාස්කමක් ඉඟිකරමින් ඔහුගේ සිරුරේ කිසිදු දුර්වලතාවයක් දක්නට නැති බව රෝහල් ආරංචි හෙළි කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ
ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ
http://ift.tt/2nObM49
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_574.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_574.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy