දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා
Homeගොසිප්

හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා

PropellerAds

මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරය තුළ සිරගතව සිටින අතරතුරදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හිටපු උප පොලි...

2019 වසර සඳහා වන අයවැය වැඩි ජන්ද 45 කින් සම්මතයි
හෙට හෝ අනිද්දා නිවසට ගෙන්වා මාධ්‍යයට සියලු විස්තර කියනවා ගුවන්තොටුලෙන් පිටවෙන අවස්ථාවේ රයන් මාධ්‍යට කියයි - Video
බලපත්‍ර යටතේ යළි වාහන ආනයනයට අවසර

මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරය තුළ සිරගතව සිටින අතරතුරදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ පශ්චාත් උපාධිය හැදෑරීම
සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
ලියාපදිංචි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා සඳහන් කළේ තමාට කැලණිය විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස ඉල්ලමින් ඉන්දික බමුණුසිංහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමක් අනුව එම අවස්ථා සලසා දුන් බවය.

බන්ධනාගාර නීතිරීති අනුව එම දේශන සඳහා සහභාගිවීමට මෙම සිරකරුවාට අවස්ථාව නොලැබෙන බවත් ඔහුගේ බිරිය හෝ ඥාතීන් විසින් පටිගත කරගෙන එන එම දේශන ඇතුළත් තොරතුරු බන්ධනාගාර සිරමැදිරිය තුළදී ඔහුට ඇසීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් අධිකාරි චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

(කුමුදු උපුල් ශාන්ත)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා
හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා
http://ift.tt/2kD0nmc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_309.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_309.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy