මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්නගේ මෝටර් රථයට ඔහු විසින්ම වෙඩි තබාගත් කාරණාව දැන් ඔ...
මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්නගේ මෝටර් රථයට ඔහු විසින්ම වෙඩි තබාගත් කාරණාව දැන් ඔප්පුවී තිබේ.
එම වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර සමීර සහ මේ සැලැසුමේ ප්‍රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට
විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
COMMENTS