සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි...
මෙම තරගාවලියේ
අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග‍්‍රහණය ද අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිය.
එරටදී මෙතෙක් පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවයි.
පළමු තරගයට ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරනු ඇත.
අද තරගය සදහා ක්‍රිඩාකරන ක්‍රීඩකයින් -
COMMENTS