කිළිටි මනාප ක්‍රමය නිසා භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් දේශපාලන ක්‍ෂේත්‍රයෙන් අපට අහිමි වූ බව එක්‌සත් ජනත...
දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ප්‍රබලයන් දෙදෙනකු වූ ඔවුන්ගේ අහිමි වීම පාඩුවක් බව ද හෙතෙම ඊයේ (09 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
දැන්වත් කිළිටි මනාප ක්‍රමය අහෝසි කොට කොට්‌ඨාස ක්‍රමයට ඉදිරි මැතිවරණ පැවැත්වීමට පොඩි කාලයක් ඉවසන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
කොට්‌ඨාස ක්‍රමය සඳහා සියලු පක්‍ෂවල එකඟතාව පළ වී ඇති බවද, තිබෙන අඩුපාඩු 17 ක් නිරාකරණය කර ගැනීමට පොඩි කාලයක් ගත වන බව ද ශාන්ත බණ්‌ඩාර මහතා සඳහන් කළේය.
ලසිත දුමින්ද
COMMENTS