දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසියේ නවතම රහස් අවිය මෙන්න
Homeප්‍රවෘත්ති

පොලිසියේ නවතම රහස් අවිය මෙන්න

PropellerAds

ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පති පූ...

සුසිල් එක්ක 07ක් මහින්ද පිලට
වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්
ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය යලි ගැටලුවක! මැතිවරණ කොමිසම සමාව ඉල්ලයි
පොලිසියේ නවතම රහස් අවිය මෙන්න

ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව කළ යුතු බවටත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවටත්, නැවතත් ආනාපානසති භාවනාව කර භාවනාව අවසන් කළ යුතු බවටත් පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා මෙම නියෝගර කර ඇත්තේ ඊයේ (15) පොලිසියේ උසස් නිලධාරීන් සඳහා පැවැති විශේෂ රැස්වීමකදී ය. 

ඊට සහභාගී වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ තම ධුර කාලයේ යම් යම් රාජකාරිමය අතපසුවීම් සිදුවූ බවයි. 

ඒ ගැන කණගාටු වන බව කියා ඇති පොලිස්පතිවරයා වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීමට සියලු පොලිස් නිලධාරීන් උදෑසන භාවනා කළ යුතු බව පෙන්වා දී තිබේ.

මෙම පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා සියළු දේ සඳහා භාවිත කරන රහස් අවිය ලෙස භාවනාව යොදාගෙන ඇති බවයි.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසියේ නවතම රහස් අවිය මෙන්න
පොලිසියේ නවතම රහස් අවිය මෙන්න
http://ift.tt/2ldgq8s
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_911.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_911.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy