දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවුරුදු දෙකක් තිස්සේ ජනපති මෛත්‍රී මොහාන් ගැන නොකී රහස
Homeගොසිප්

අවුරුදු දෙකක් තිස්සේ ජනපති මෛත්‍රී මොහාන් ගැන නොකී රහස

PropellerAds

තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට. කටයුතු කරන බව කී බවද, එ...

පාරෙදි එන්ජින් ඔයිල් ඉහිරී දුම් දමා - හරි කලබලයක්
රෝයල් එකේ පළමු ශ්‍රේණියට තෝරගත් ළමුන් ඇතුළු කිරීම නවතයි
ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා


තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට. කටයුතු කරන බව
කී බවද, එනිසාම විධායක බලය භාවිත කරමින් මොහාන් පීරිස් මහතා ඉවත් කළ බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවසීය.
වරකාපොළදී ඊයේ පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මෙතක් කළක් හෙළි නොකළ කාරණයක් විස්තර කරමිනි.

‘‘ජනවාරි නව වැනි දා මම ජනපති ලෙස දිවුරුම් දුන්නා. ඊට පසු දින රාත්‍රී නවයට දහයට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි ලොක්කා මා හමුවෙන්න ආවා“
“මාව අයින් කරන්න යනවා සර්. මාව අයින් කරන්න එපා. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්.“
කියා ඔහු කිව්වා. අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණයක් නැහැයි කියා ඔහුට පිටව යන ලෙස දැනුම් දුන්නා. ඊට පසුදින ඔහු යළිත් මා හමුවීමට පැමිණියා.
“සර් මාව ඉවත් කරන්න යනවා. මාව අයින් කරන්න එපා. සර්ලට ඕන විදියට මං වැඩ කරන්නම්“ කියා ඔහු දෙවැනි වතාවටත් කිව්වා.
“මම ඒ වෙලාවේ තේරුම් ගත්තා ඒ කාලේ මෙයාලා කොහොමද තීන්දු දුන්නේ කියලා. එනිසාම මම තීරණය කළා මොහු ඉවත් කළ යුතු බව. මම ප්‍රථම වරට විධායක බලය භාවිතා කළේ ඔහු ඉවත් කිරීම සඳහායි.“ යයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු දෙකක් තිස්සේ ජනපති මෛත්‍රී මොහාන් ගැන නොකී රහස
අවුරුදු දෙකක් තිස්සේ ජනපති මෛත්‍රී මොහාන් ගැන නොකී රහස
http://ift.tt/2ld6GuY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_882.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_882.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy