යාපනය චාවකච්චේරි සරචාලෙයි ප්‍රදේශයේ පාළු ඉඩමක ළිඳකින් ක්ලේමෝ බෝබයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි. අත්බෝම්බ දෙකක්, බිම...
යාපනය චාවකච්චේරි සරචාලෙයි ප්‍රදේශයේ පාළු ඉඩමක ළිඳකින් ක්ලේමෝ බෝබයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි.
අත්බෝම්බ දෙකක්, බිම් බෝම්බ දෙකක් හා ෂෙල් බෝම්බයක් ද ඒ අතර විය.
මෙම ආයුධ තොගය යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ සංවිධානය සැඟවූ ඒවා බවට පොලිසිය සැක කරයි.
COMMENTS