ඉ න්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග සදහන් කරයි. ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පති...
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට එක්වීම සඳහා ය.
ඊට සමගාමීව මාර්තු මස 03 වනදා සිට 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇත.
ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු ඊයේ දිනයේද සිදු කෙරී ඇත.

COMMENTS