දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව සිටි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඊයේ ශ්‍රී ලංක...
සනත් ජයසූරිය මහතා ඊයේ
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පසුගිය මාස දෙකක කාලය තුළ දක්‍ෂතා පිළිබඳවද සෑහීමකට පත්නොවන බවද පසුගියදා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටි අතර තේරීම් කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතා ගැනද අප වෙත අදහස් දැක්වීය. කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේම පැවැත්වීමට නියමිතව තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.
COMMENTS