දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති දෙදෙනෙකුගේ ඇමති පට්ටම් ගලවයි?
Homeප්‍රවෘත්ති

ඇමති දෙදෙනෙකුගේ ඇමති පට්ටම් ගලවයි?

PropellerAds

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කරන ලෙස මැති ඇමැතිවරු පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් සහ අගමැත...

බුද්ධාගම වෙනුවෙන් ඉදිරිපත් වීම වරදක්ද? අසාද් සාලි කියයි
ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයට පෙර
ඇමති දෙදෙනෙකුගේ ඇමති පට්ටම් ගලවයි?

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කරන ලෙස මැති ඇමැතිවරු පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනතාවට බලපාන ප්‍රධානතම අමාත්‍යාංශ දෙකක්‌ භාරව කටයුතු කරන මෙම ඇමැතිවරු දෙදෙනා එම අමාත්‍යාංශවල මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් රජයට ද කැළලක්‌ බවත් රජයත්, ජනතාවත් අපහසුතාවට පත්කරමින් සිදුකරන ඔවුන්ගේ කටයුතු නතර කිරීමට නම් ඔවුන් සිය ධුරවලින් ඉවත් කළ යුතු බවත් සෙසු මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ.

පූර්ණ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත වුවත් ඉහත ඇමැතිවරුන් දෙදෙනාගේ අමාත්‍යධුර එතෙක්‌ නොසිට ඊට පෙර වෙනස්‌ කරන ලෙසත් ඉහත ඇමැති පිරිස ජනාධිපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති දෙදෙනෙකුගේ ඇමති පට්ටම් ගලවයි?
ඇමති දෙදෙනෙකුගේ ඇමති පට්ටම් ගලවයි?
http://ift.tt/2l9fWii
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_602.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_602.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy