දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි
Homeගොසිප්

සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි

PropellerAds

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු එම සරසවියේ එම වසරේම සිසුවෙකුගේ කණ පැලෙන්න පහරක් දී මාස ගණනාවක් යනතුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්...

Jetwing Symphony මූලික මහජන කොටස් නිකුතුව 14 දා ඇරඹෙයි.
පේරේ 15කගේ පංති වසර 3කට තහනම්.
සබීතාගේ සැමියගේ කුලිය ගෙවන්න කිරිඇල්ලගෙන් ඇස්තමේන්තුවක්.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු එම සරසවියේ එම වසරේම සිසුවෙකුගේ කණ පැලෙන්න පහරක්
දී මාස ගණනාවක්
යනතුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නට සිදුවූ සිදුවීමක් නිසා ඔවුනගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලනය තීරණය කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ හේතුවක් මත බහින්බස්වීමක් ඇතිවී පසුව ගුටිබැට හුවමාරුවකට ගොස් මෙම විපැත්තිය සිදු කර තිබේ. සබරගමු  විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ.
පහර කෑමට ලක්‌වූ සිසුවා දෙබරවැව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි
සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි
http://ift.tt/2kOqIiw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_582.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_582.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy