පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් හෙට(04) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ 69 වැනි නිද...
පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් හෙට(04) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.
ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දින සැමරුම හෙට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර වසා තැබෙන මාර්ග හා විකල්ප මාර්ග එහිදී මහ ජනතාව වෙත හඳුන්වාදී තිබේ.
එය පහත පරිදි වෙයි,
COMMENTS