දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර
Homeගොසිප්

මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර

PropellerAds

මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය කාලයේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ ...

හයිවේ එකේ ඩාන්ස් වීඩියෝව දැම්මෙ මාර්කට් එක හදාගන්න - මේනකා
අද (9) සවස රට පුරා තද වැසි
SLBC දෙමළ සේවයේ ආගමික අන්තවාදී වැඩසටහනක් ගැන පරීක්ෂණ

මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු
හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා

- පොලිස්පති පූජිත් ජයසුන්දර

පසුගිය කාලයේ ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ දැඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් අතර පොලිස්පති පූජිත් ජයසුන්දර එක් අයෙකි. ඔහුට ආ දුරකථන ඇමතුමකට රූපවාහිනී කැමරා ඉදිරියේ පිලිතුරු දෙන්නට යාමෙන් එම සිද්ධිය පාර්ලිමේන්තුව දක්වා දුරදිග ගියේය.
මෙවර සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් පොලිස්පතිවරයා ඒ දවස්වල තමන්ට පහරගැසූ
අයගේ මතකය තවම ඇති බව සඳහන් කර තිබුනේ අපූරු ආකාරයටය.
ඒ මෙසේය.
‘ෆේස්‌බුක්‌ ගැන මගේ කිසිම උනන්දුවක්‌ නැහැ. මමත් කාලයක්‌ ෆේස්‌බුක්‌ පරිශීලනය කළා. දැන් තියෙන රාජකාරිත් එක්‌ක ඒක කරන්න වෙලාවක්‌ නැහැ.
පසුගිය කාල සීමාවේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර ෆේස්‌බුක්‌ වෙබ් අඩවි හරහා දැඩි ප්‍රහාරයන්ට ලක්‌ කළා. මේ හැම කෙනාම මට ගැහුවේ මම පූජිත් ජයසුන්දර නිසා. ෆේස්‌බුක්‌ වලින් මේ විදිහට මට පහර දුන්නෙ එක එක පෞද්ගලික අරමුණු තිබිච්චි අය.

ඇතැම් අය දේශපාලන අරමුණුවලට මේක කළා. තවත් අය තනතුරු උසස්‌වීම් බලාගෙන මේක කළා. තවත් අය මුදල් පරමාර්ථයෙන් වෙනත් ලාභ ප්‍රයෝජන බලාගෙන ෆේස්‌බුක්‌ වලින් මට මඩ ප්‍රහාර එල්ල කළා. මේ හැම දෙයක්‌ම කළේ සංවිධානාත්මක කණ්‌ඩායම් කීපයක්‌.

කොයි තරම් මට මඩ ප්‍රහාර එල්ල කළත් ඒ කිසිවකින් මම වැටුණේ නැහැ. වැටෙන්නෙත් නැහැ.
මට මඩ ගහන ෆේස්‌බුක්‌ වාර්තා සියල්ල මම නරඹලා රසවින්දා. ඒ හැම එකක්‌ම මම මගේ එකතුවක්‌ විදිහට තියාගෙන ඉන්නවා.‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර
මට මඩ ගහපු ෆේස් බුක් කෑලි එකතු කරපු හොඳ ෆොල්ඩර් එකක් මං ගාව තියනවා - පොලිස්පති පූජිත් ජයසුන්දර
http://ift.tt/2kAYM1g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_491.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_491.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy