බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09දා) ස...
කාලගුණවිද්‍යා
අනෙකුත් ප්‍රදේශවල සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවල මි.මී.50ක් පමණ වූ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැ.කි.මී. 50ක් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
විශේෂයෙන් වැසි සමග අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
COMMENTS