මීට දශක පහකට පමණ පෙර 1960 ගණන්වල සිංහල සිනමාව වර්ණවත් කළ විකට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප‍්‍රනාන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත...
මීට දශක පහකට පමණ පෙර 1960 ගණන්වල සිංහල සිනමාව වර්ණවත් කළ විකට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප‍්‍රනාන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත වුණා.
ඔහු මිය යනවිට 83 වැනි වියේ පසු
2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා සිය කටානේ නිවසේ දී මිය ගිය අතර දේහය පහළ මඩම්පැල්ල, අකරගම, අංක 77/20 නිවසේ තැන්පත්කර තිබේ. අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා පස්වරුවේ මඩම්පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
COMMENTS