පසුගියදා කළුතර කටුකරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි බව කියන හිමාෂා විදුෂි (13) නැමති කුඩා දැරියගේ මළ සිරුර ඊයේ ...
හිමාෂා විදුෂි (13) නැමති
එම අවස්ථාව වනවිට දැඩි ලෙස නරක් වී තිබූ දැරියගේ සිරුර ඇගේ ලොකු අම්මා විසින් හඳුනාගත්තා.ශිෂ්‍යත්ව විභාගයද ඉහළින් සමත්වූ හිමාෂා බේරුවල කන්දගොඩ ප‍්‍රදේශයේ පදිංචිව පාසල් යමින් සිටි දැරියකි.
බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළගොස් ඇත.
එම වීඩියෝව පහතින්
COMMENTS