2019 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මත සම්මත විය. මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 119ක් හා විපක්ෂව ජන්ද 74ක් ලැබිණි. ජන...
2019 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මත සම්මත විය. මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 119ක් හා විපක්ෂව ජන්ද 74ක් ලැබිණි.
ජන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැත්වූ අතර ඇතැම් මන්ත්‍රිවරුන් ගේ ජන්දය සාමාන්‍ය පරිදි විමසා බැලීමට කතානායකවරයාට සිදුවිය.
මෙහිදී පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා. මේ අනුව මන්ත්‍රිවරුන් 31 දෙනෙක් අද දිනයේදී අයවැය තෙවන වර කියවීමේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය ප්‍රකාශ කර නැත.
COMMENTS