ජනාධිපතිවරයා සමඟ අද (20) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මාලඹේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසඳය පවසයි. එම සංසඳයේ සභාපති ගැමුණු විජේරත්න ...
ජනාධිපතිවරයා සමඟ අද (20) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මාලඹේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසඳය පවසයි.
එම සංසඳයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද පස්වරු 4ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව ගැමුණු විජේරත්න මහතා තවදුරටත් සඳහන් කළේය.
COMMENTS