හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...
හදිසි අසනීප තත්ත්වයක්
හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ
ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා, එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.
හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා, එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.
COMMENTS