දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය
Homeගොසිප්

මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය

PropellerAds

මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත්...

සුපිරි රේසිං මෝටර් රථයක් මහනුවරින් මතුවෙයි
මහින්දානන්ද පොඩි බයික් එකකින් අපේ කඩේට ආවා - අකිල --- මං පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත් - මහින්දානන්ද
කුරුණෑගලදී SI ඝාතනය කළ මොරටුවේ රොනා හෝටලේ හිටියේ බිරියගේ කෝල් එක එනකංලු

මවගේ වියෝවෙන් කම්පනයට පත්ව
කලක් ගොළුව සිටි රුවන්

ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය

චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළු රුවන් වික‍්‍රමසිංහ ඊයේ විවාහ දිවියට පිවිසියා. රුවන්ගේ විවාහ වන දවසට මනාලියගේ පාර්ශ්වයෙන් මව පියා දෙදෙනාම පැමිණියත් රුවන්ගෙ පියා මෙන්ම මවද ජීවතයෙන් සමුගෙන තිබුණ නිසා මාපියන්ගේ ඡායාරූප වලට වැඳ යුගදිවියට ආශිර්වාද ගන්නට ඔහුට සිදුවුණා.
මෙම අවස්ථාව වඩාත් සංවේදී වූයේ
ඔහු එම අවස්ථාවේ දෙනෙතින් කඳුළු වගුරුවමින් ඉකි ගසා හැඬූ නිසාය.
ඔහුගේ පියා සමුගෙන බොහෝ කල්ය.

නමුත් මව සමුගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. ඔහුට මව කෙතරම් සමීපව සිටියේද යත් මවගේ වියෝවෙන් ඇතිවූ ශෝකය නිසා ඔහු ඒ දිනවල කම්පන රෝග තත්වයකට පත්ව දින ගනනාවක් කථාබහ කරන්නට බැරි තත්වයක සිටියේය.
73 වන වියේදී ඔහුගේ මව සමුගන්නා අවස්ථාවේ ඔහුගේ තනියට සිටි එකම කෙනා වූයේ ඇයයි. මවගේ ඉල්ලීම පරිදි දේහය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යොමු කළ නිසා විශේෂ අවමංගල උත්සවයක්ද ඇය වෙනුවෙන් පවත්වා තිබුනේ නැත.රුවන්ගේ විවාහය පමාවීම ගැන මව බොහෝ සෙයින් ළතැවුණ නමුත් අවසන් කාලයේ රුවන්ගේ පෙම්වතිය මවට හඳුන්වාදෙන්නට ඔහුට පිළිවන් විය.
 සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටි නිවසක පවුලේ බාලයා වූ රුවන් මව මියයාමේ සිද්ධිය නිසා ඇතිවූ කම්පනය හා සිත් සසලවීම නිසා දින කිහිපයක් යනතුරු කථාකරගන්නත් බැරිවසිට පසුව මෙසේ කියා තිබුණි.

‘අම්ම මාව දාල ගියා කියන එක තාම මට අදහගන්න බෑ. කතා කරන්නත් අමාරුයි.මං කාන්තාරයක තනිවුණා වගේ.මගේ ජීවිතේම නතර වෙලා.පවුලෙ හැමෝම අම්මට එක වගේ ආදරෙයි. ඒත් අම්මට මං ගැන විශේෂයක් තිබුණ මං බාලයා නිසා.මගේ විවාහය ගැන තමා එයා නිතර හිතුවේ.
මං යාළුවෙලා ඉන්න කෙනාව ඇයට පහුගිය දවස්වල අඳුන්වල දීලයි තිබුනේ. එයා ගැන අම්මා සතුටුයි.ඒත් අපේ විවාහය ඇය නැතිවෙන්න කලින් සිදුකරන්න බැරිවීම ගැන දුකයි.‘
කෙසේ වෙතත් මව මියගොස් මාස කිහිපයකින් ඇගේ බලාපොරොත්තුව ඉටු කරන්නට රුවන්ට හැකි විය.
රුවන් ඊයේ මවගෙන් ආශිර්වාද ගත්තේ ඉකි ගසමිනි.

ඊයේ උත්සවයේ ඡායාරූප නැවත බලන්න පහතින්


http://ift.tt/2lbtzOm
Pix By -Suren Abeysundara,
Flowers -Kandyan flora, Card box-Younma Bandara, Planner -Janaka Mawella
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය
මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය
http://ift.tt/2me9dby
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_115.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_115.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy